-
තීතස් 1:7ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
7 වැඩිමහල්ලෙක්* කියන්නේ දෙවියන්ට අයිති දේවල් බලාගන්න පත් කරපු කෙනෙක්. ඒ නිසා එයා කිසිම චෝදනාවක් එල්ල වෙලා නැති කෙනෙක් වෙන්න ඕනේ. එයා තමන්ට ඕනෙ දේම කරගන්න හදන්නේ නැති,+ ඉක්මනින් කේන්ති ගන්නේ නැති,+ බේබදුකමට වැටිලා නැති, දරුණු විදිහට හැසිරෙන්නේ නැති,* වාසි ප්රයෝජන ලබාගන්න තියෙන කෑදරකම නිසා වංක දේවල් කරන්නේ නැති කෙනෙක් වෙන්න ඕනේ.
-