1 තිමෝති 4:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 නිතරම ඔයා ගැනත් ඔයා උගන්වන දේ ගැනත් හොඳ අවධානයකින් ඉන්න.+ අත්හරින්නේ නැතුව දිගටම ඒ දේවල් කරන්න. මොකද එහෙම කළොත් ඔයාටත් ඔයාට ඇහුම්කන් දෙන අයටත් ගැලවීම ලැබෙයි.+ 2 තිමෝති 1:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 ඔයා මගෙන් ඉගෙනගත්ත සත්‍ය* ඉගැන්වීම්වලට* දිගටම ඇලිලා ඉන්න.+ ඔයා හැම වෙලේම ආදර්ශයට ගන්න ඕනෙ ඒ ඉගැන්වීම්. ඒ වගේම ක්‍රිස්තුස් යේසුස් එක්ක එකට බැඳිලා ඉන්න කෙනෙක් විදිහට ඔයාට තියෙන ආදරේ, විශ්වාසය රැකගන්න.
16 නිතරම ඔයා ගැනත් ඔයා උගන්වන දේ ගැනත් හොඳ අවධානයකින් ඉන්න.+ අත්හරින්නේ නැතුව දිගටම ඒ දේවල් කරන්න. මොකද එහෙම කළොත් ඔයාටත් ඔයාට ඇහුම්කන් දෙන අයටත් ගැලවීම ලැබෙයි.+
13 ඔයා මගෙන් ඉගෙනගත්ත සත්‍ය* ඉගැන්වීම්වලට* දිගටම ඇලිලා ඉන්න.+ ඔයා හැම වෙලේම ආදර්ශයට ගන්න ඕනෙ ඒ ඉගැන්වීම්. ඒ වගේම ක්‍රිස්තුස් යේසුස් එක්ක එකට බැඳිලා ඉන්න කෙනෙක් විදිහට ඔයාට තියෙන ආදරේ, විශ්වාසය රැකගන්න.