ගීතාවලිය 2:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 යෙහෝවාගේ තීරණය මම දැන් දැනුම් දෙන්නම්.ඔහු මට මෙහෙම කිව්වා. “ඔබ මගේ පුතා.+අද ඉඳන් ඔබේ තාත්තා මමයි.+ ක්රියා 13:33 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 33 දෙවියන් ඒ පොරොන්දුව එයාලාගේ දරුවන් වන අපි වෙනුවෙන් ඉටු කරලා දුන්නා. ඔහු එහෙම කළේ යේසුස්ව නැවත නැඟිට්ටවලා.+ ‘ඔබ මගේ පුතා. අද ඉඳන් ඔබේ තාත්තා මමයි’+ කියලා දෙවෙනි ගීතිකාවේ කියලා තියෙන දේ එදා ඉටු වුණා.
33 දෙවියන් ඒ පොරොන්දුව එයාලාගේ දරුවන් වන අපි වෙනුවෙන් ඉටු කරලා දුන්නා. ඔහු එහෙම කළේ යේසුස්ව නැවත නැඟිට්ටවලා.+ ‘ඔබ මගේ පුතා. අද ඉඳන් ඔබේ තාත්තා මමයි’+ කියලා දෙවෙනි ගීතිකාවේ කියලා තියෙන දේ එදා ඉටු වුණා.