14 ඒ නිසා අපි පොඩි දරුවන් වගේ වැඩ කරන එක නවත්තන්න ඕනේ. මොකද අපි පොඩි ළමයි වගේ වැඩ කෙරුවොත් අපි හරියට රළ පහරට ඒ මේ අත වීසි වෙන, හුළඟට ගහගෙන යන බෝට්ටුවක් වගේ වෙයි. ඒ කියන්නේ අනුන්ව රවට්ටන අය උගන්වන හැම බොරු දේකටම අපි අහු වෙයි.+ එයාලා හරිම සූක්ෂ්ම විදිහට බොරු ගොතලයි අපිව රවට්ටන්න හදන්නේ.