ගණන් කතාව 18:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 “ඊශ්‍රායෙල් සෙනඟ ඔවුන් ළඟ තියෙන දේවලින් මට දෙන දහයෙන් කොටස+ මම ලෙවීවරුන්ට දෙනවා. ඒ දේ හමු වීමේ කූඩාරමේ කරන සේවය වෙනුවෙන් ඔවුන්ට ලැබෙන උරුමයයි. ගණන් කතාව 18:26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 “ඔබ ලෙවීවරුන්ට මෙහෙම කියන්න. ‘මම ඔබට උරුමයක් විදිහට දෙන දහයෙන් කොටස ඊශ්‍රායෙල් සෙනඟගෙන් ඔබට ලැබුණාට පස්සේ+ ඔබ ඒකෙන් දහයෙන් කොටසක් යෙහෝවාට පරිත්‍යාග කළ යුතුයි.+ ද්විතීය කතාව 14:28 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 28 “හැම අවුරුදු තුනකටම සැරයක් ඒ තුන්වෙනි අවුරුද්දේ ඔයාලට ලැබෙන අස්වැන්නෙන් දහයෙන් කොටසක් සම්පූර්ණයෙන් ඔයාලා ඉන්න නගරවලම ගොඩගහන්න ඕනේ.+
21 “ඊශ්‍රායෙල් සෙනඟ ඔවුන් ළඟ තියෙන දේවලින් මට දෙන දහයෙන් කොටස+ මම ලෙවීවරුන්ට දෙනවා. ඒ දේ හමු වීමේ කූඩාරමේ කරන සේවය වෙනුවෙන් ඔවුන්ට ලැබෙන උරුමයයි.
26 “ඔබ ලෙවීවරුන්ට මෙහෙම කියන්න. ‘මම ඔබට උරුමයක් විදිහට දෙන දහයෙන් කොටස ඊශ්‍රායෙල් සෙනඟගෙන් ඔබට ලැබුණාට පස්සේ+ ඔබ ඒකෙන් දහයෙන් කොටසක් යෙහෝවාට පරිත්‍යාග කළ යුතුයි.+
28 “හැම අවුරුදු තුනකටම සැරයක් ඒ තුන්වෙනි අවුරුද්දේ ඔයාලට ලැබෙන අස්වැන්නෙන් දහයෙන් කොටසක් සම්පූර්ණයෙන් ඔයාලා ඉන්න නගරවලම ගොඩගහන්න ඕනේ.+