රෝම 8:34 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 34 ඒ අය දඬුවම් ලබන්න සුදුසුයි කියලා විනිශ්චය කරන්න පුළුවන් කාටද? කාටවත් ඒක කරන්න බැහැ. එයාලා වෙනුවෙන් මැරුණේ ක්‍රිස්තුස් යේසුස්. ඔහුව මරණයෙන් නැවත නැඟිට්ටවලයි තියෙන්නේ. ඔහු දැන් දෙවියන්ගේ දකුණු පැත්තේ ඉඳන්+ අපි වෙනුවෙන් දෙවියන්ට කන්නලව් කරනවා.+ 1 තිමෝති 2:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 ඉන්නේ එක දෙවි කෙනෙක්.+ ඒ වගේම දෙවියන් සහ මිනිස්සු අතරේ+ ඉන්නේ එක මැදිහත්කරුවෙක්.+ ඔහු තමයි ක්‍රිස්තුස් යේසුස්.+ මිනිසෙක් වුණ ඔහු, හෙබ්‍රෙව් 9:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 ක්‍රිස්තුස් ඇතුල් වුණේ මිනිස්සුන්ගේ අතින් හදපු, සැබෑ දේ නියෝජනය කරපු+ ශුද්ධස්ථානයකට නෙමෙයි.+ ඔහු ඇතුල් වුණේ ස්වර්ගයට.+ ඔහු දැන් දෙවියන් ඉස්සරහා අපි වෙනුවෙන් පෙනී ඉන්නවා.+ 1 යොහන් 2:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 මගේ දරුවෙනි, මං ඔයාලට මේ දේවල් ගැන ලියන්නේ ඔයාලා අතින් පාපයක් වෙන එක වළක්වන්නයි. ඒත් කාගේ හරි අතින් පාපයක් වුණොත් එයාගේ උදව්වට* කෙනෙක් ඉන්නවා. ඒ, පියාණන් එක්ක ඉන්න තැනැත්තා වන යේසුස් ක්‍රිස්තුස්.+ ඔහු ධර්මිෂ්ඨ කෙනෙක්.+
34 ඒ අය දඬුවම් ලබන්න සුදුසුයි කියලා විනිශ්චය කරන්න පුළුවන් කාටද? කාටවත් ඒක කරන්න බැහැ. එයාලා වෙනුවෙන් මැරුණේ ක්‍රිස්තුස් යේසුස්. ඔහුව මරණයෙන් නැවත නැඟිට්ටවලයි තියෙන්නේ. ඔහු දැන් දෙවියන්ගේ දකුණු පැත්තේ ඉඳන්+ අපි වෙනුවෙන් දෙවියන්ට කන්නලව් කරනවා.+
5 ඉන්නේ එක දෙවි කෙනෙක්.+ ඒ වගේම දෙවියන් සහ මිනිස්සු අතරේ+ ඉන්නේ එක මැදිහත්කරුවෙක්.+ ඔහු තමයි ක්‍රිස්තුස් යේසුස්.+ මිනිසෙක් වුණ ඔහු,
24 ක්‍රිස්තුස් ඇතුල් වුණේ මිනිස්සුන්ගේ අතින් හදපු, සැබෑ දේ නියෝජනය කරපු+ ශුද්ධස්ථානයකට නෙමෙයි.+ ඔහු ඇතුල් වුණේ ස්වර්ගයට.+ ඔහු දැන් දෙවියන් ඉස්සරහා අපි වෙනුවෙන් පෙනී ඉන්නවා.+
2 මගේ දරුවෙනි, මං ඔයාලට මේ දේවල් ගැන ලියන්නේ ඔයාලා අතින් පාපයක් වෙන එක වළක්වන්නයි. ඒත් කාගේ හරි අතින් පාපයක් වුණොත් එයාගේ උදව්වට* කෙනෙක් ඉන්නවා. ඒ, පියාණන් එක්ක ඉන්න තැනැත්තා වන යේසුස් ක්‍රිස්තුස්.+ ඔහු ධර්මිෂ්ඨ කෙනෙක්.+