ගීතාවලිය 110:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 “ඔබ මෙල්කිසදෙක් වගේ පූජකයෙක් වෙනවා.+ඔබ සදහටම පූජකයෙක් විදිහට සේවය කරනවා”+ කියලායෙහෝවා දිවුරලා පොරොන්දු වුණා. ඒ තීරණය ඔහු කවදාවත් වෙනස් කරන්නේ නැහැ.* රෝම 8:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 අපි ඔහුගේ දරුවන් නම් අපි උරුමක්කාරයොත් වෙනවා. ඒ කියන්නේ දෙවියන්ගෙන් උරුමයක් ලැබෙන අය වෙනවා. ඒ වගේම අපි ක්රිස්තුස් එක්ක හවුල් උරුමක්කාරයන් වෙනවා.+ ඒත් ඊට කලින් අපිත් ඔහු වගේ දුක් විඳින්න ඕනේ.+ එතකොට ඔහුට ලැබුණ තේජස අපිටත් ලැබෙයි.+
4 “ඔබ මෙල්කිසදෙක් වගේ පූජකයෙක් වෙනවා.+ඔබ සදහටම පූජකයෙක් විදිහට සේවය කරනවා”+ කියලායෙහෝවා දිවුරලා පොරොන්දු වුණා. ඒ තීරණය ඔහු කවදාවත් වෙනස් කරන්නේ නැහැ.*
17 අපි ඔහුගේ දරුවන් නම් අපි උරුමක්කාරයොත් වෙනවා. ඒ කියන්නේ දෙවියන්ගෙන් උරුමයක් ලැබෙන අය වෙනවා. ඒ වගේම අපි ක්රිස්තුස් එක්ක හවුල් උරුමක්කාරයන් වෙනවා.+ ඒත් ඊට කලින් අපිත් ඔහු වගේ දුක් විඳින්න ඕනේ.+ එතකොට ඔහුට ලැබුණ තේජස අපිටත් ලැබෙයි.+