2 කොරින්ති 6:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 වෙනත් දෙවිවරුන්ගේ රූපවලට දෙවියන්ගේ මාලිගාවේ ඉඩක් තියෙනවාද?+ මොකද දෙවියන් කියපු විදිහටම අපි ජීවමාන දෙවියන්ට අයිති මාලිගාවක් වගේ.+ ඔහු කිව්වේ “මම ඇවිත් එයාලා අතරේ ඉන්නවා.+ මම එයාලා එක්කම ඉඳලා එයාලාගේ දෙවියන් වෙනවා. එයාලා මගේ සෙනඟ වෙනවා”+ කියලයි.
16 වෙනත් දෙවිවරුන්ගේ රූපවලට දෙවියන්ගේ මාලිගාවේ ඉඩක් තියෙනවාද?+ මොකද දෙවියන් කියපු විදිහටම අපි ජීවමාන දෙවියන්ට අයිති මාලිගාවක් වගේ.+ ඔහු කිව්වේ “මම ඇවිත් එයාලා අතරේ ඉන්නවා.+ මම එයාලා එක්කම ඉඳලා එයාලාගේ දෙවියන් වෙනවා. එයාලා මගේ සෙනඟ වෙනවා”+ කියලයි.