ලූක් 16:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 “ඒ නිසා මං ඔයාලට කියන්නේ, මේ අධර්මිෂ්ඨ ලෝකයේදී උපයන ධනය+ පාවිච්චි කරලා යාළුවන් ඇති කරගන්න කියලයි. එතකොට ඒ ධනය නැති වුණ කාලෙකදී ඒ යාළුවෝ ඔයාලව හැමදාටම ජීවත් වෙන්න පුළුවන් වාසස්ථානවලට සාදරයෙන් පිළිගනියි.+
9 “ඒ නිසා මං ඔයාලට කියන්නේ, මේ අධර්මිෂ්ඨ ලෝකයේදී උපයන ධනය+ පාවිච්චි කරලා යාළුවන් ඇති කරගන්න කියලයි. එතකොට ඒ ධනය නැති වුණ කාලෙකදී ඒ යාළුවෝ ඔයාලව හැමදාටම ජීවත් වෙන්න පුළුවන් වාසස්ථානවලට සාදරයෙන් පිළිගනියි.+