හෙබ්‍රෙව් 11:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 මොකද එයා බලාගෙන හිටියේ සැබෑ අත්තිවාරම් තියෙන නුවර දිහායි. ඒ නුවරේ නිර්මාතෘ සහ සැදුම්කරු දෙවියන්.+ හෙබ්‍රෙව් 12:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 ඒත් ඔයාලා ළං වෙලා ඉන්නේ සියොන් කන්දට.+ ජීවමාන දෙවියන්ගේ නුවරට, ඒ කියන්නේ ස්වර්ගයේ තියෙන යෙරුසලමට.+ දේවදූතයන් දසදහස් ගාණක්
22 ඒත් ඔයාලා ළං වෙලා ඉන්නේ සියොන් කන්දට.+ ජීවමාන දෙවියන්ගේ නුවරට, ඒ කියන්නේ ස්වර්ගයේ තියෙන යෙරුසලමට.+ දේවදූතයන් දසදහස් ගාණක්