මතෙව් 12:50 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 50 මොකද ස්වර්ගයේ ඉන්න මගේ පියාණන්ගේ කැමැත්ත කරන අය තමයි මගේ පවුලේ අය.”*+ රෝම 8:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 තමන් තෝරගන්න ඒ අය ගැන දෙවියන් මුල් කාලේ ඉඳන්ම දැනන් හිටියා. ඒ අය තමන්ගේ පුතාට සමාන වෙනවා+ කියලත් ඔහු කලින්ම තීරණය කළා. ඒ විදිහට ඔහුගේ පුතා සහෝදරයන් හුඟදෙනෙක් අතරේ+ කුලුඳුලා වුණා.+
29 තමන් තෝරගන්න ඒ අය ගැන දෙවියන් මුල් කාලේ ඉඳන්ම දැනන් හිටියා. ඒ අය තමන්ගේ පුතාට සමාන වෙනවා+ කියලත් ඔහු කලින්ම තීරණය කළා. ඒ විදිහට ඔහුගේ පුතා සහෝදරයන් හුඟදෙනෙක් අතරේ+ කුලුඳුලා වුණා.+