-
රෝම 3:25ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
25 දෙවියන් එක්ක අපිට ආයෙත් සමාදාන වෙන්න* ඔහු ක්රිස්තුස්ව පූජාවක් විදිහට දුන්නා. ක්රිස්තුස් තමන්ගෙම ලේ හලලා ඔප්පු කරපු ඒ පූජාව ගැන විශ්වාසය තියන අයට+ දෙවියන් එක්ක සමාදාන වෙන්න පුළුවන්.+ දෙවියන් එහෙම කළේ ධර්මිෂ්ඨ ප්රමිතිවලට එකඟව තමන් වැඩ කරනවා කියලා පෙන්නන්නයි. ඔහු හරිම ඉවසීමෙන් වැඩ කරලා අතීතයේ වැරදි කරපු අයට සමාව දීපු එකෙනුත් ඒක පේනවා.
-
-
1 යොහන් 2:1, 2ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
2 මගේ දරුවෙනි, මං ඔයාලට මේ දේවල් ගැන ලියන්නේ ඔයාලා අතින් පාපයක් වෙන එක වළක්වන්නයි. ඒත් කාගේ හරි අතින් පාපයක් වුණොත් එයාගේ උදව්වට* කෙනෙක් ඉන්නවා. ඒ, පියාණන් එක්ක ඉන්න තැනැත්තා වන යේසුස් ක්රිස්තුස්.+ ඔහු ධර්මිෂ්ඨ කෙනෙක්.+ 2 යේසුස් අපේ පාප වෙනුවෙන්+ ඔහුගේ ජීවිතය පූජා කළා. ඒ පූජාව නිසා දෙවියන් එක්ක ආයෙත් සමාදාන වෙන්න අපිට අවස්ථාව ලැබෙනවා.*+ ඒත් ඔහු ජීවිතය පූජා කළේ අපේ පාප වෙනුවෙන් විතරක් නෙමෙයි හැම මිනිසෙක්ගෙම පාප වෙනුවෙන්.+
-