2 දෙවියන් කරපු හැම වැඩක්ම ඔහු හත්වෙනි දවස පටන්ගන්න කලින් අවසන් කළා. හත්වෙනි දවසේ ඔහු ඒ සියලු වැඩවලින් විවේක ගන්න පටන්ගත්තා.+ 3 දෙවියන් හත්වෙනි දවසට ආශීර්වාද කරලා ඒක ශුද්ධ දවසක් කියලා කිව්වා. එහෙම කළේ දෙවියන් අදහස් කරපු විදිහට හැම දෙයක්ම නිර්මාණය කරලා ඒ දවසේ ඔහු විවේක ගන්න පටන්ගත්ත නිසයි.