යෙසායා 33:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 මොකද අපේ විනිශ්චයකරු යෙහෝවායි.+අපිට නීති ලබා දෙන්නේ* යෙහෝවායි.+අපේ රජාණන් යෙහෝවායි.+අපිව ගලවගන්න තැනැත්තා ඔහුයි.+
22 මොකද අපේ විනිශ්චයකරු යෙහෝවායි.+අපිට නීති ලබා දෙන්නේ* යෙහෝවායි.+අපේ රජාණන් යෙහෝවායි.+අපිව ගලවගන්න තැනැත්තා ඔහුයි.+