යෝබ් 29:12, 13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 මොකද අඬඅඬ උදව් ඉල්ලපු දුප්පතුන්ට මම පිහිට වුණා.+පියා නැති දරුවන්ටත් අසරණ වුණ හැමෝටමත් මං අතහිත දුන්නා.+ 13 මැරෙන්න ගිය අසරණයන්ගේ ආශීර්වාදය මට ලැබුණා.+මගෙන් ලැබුණ උදව් නිසා වැන්දඹුවන් සතුටින් ගී ගැයුවා.+ යෙසායා 58:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 බඩගින්නේ ඉන්න අය එක්ක ඔබේ රොටි බෙදාගන්න.+ඉන්න හිටින්න තැනක් නැති දුප්පත් අයට ඔබේ නිවසේ රැකවරණය දෙන්න.ඇඳුම් නැති අයට ඇඳුම් දෙන්න.+ඔබේම සහෝදරයාට පිටු පාන එක නවත්තන්න.
12 මොකද අඬඅඬ උදව් ඉල්ලපු දුප්පතුන්ට මම පිහිට වුණා.+පියා නැති දරුවන්ටත් අසරණ වුණ හැමෝටමත් මං අතහිත දුන්නා.+ 13 මැරෙන්න ගිය අසරණයන්ගේ ආශීර්වාදය මට ලැබුණා.+මගෙන් ලැබුණ උදව් නිසා වැන්දඹුවන් සතුටින් ගී ගැයුවා.+
7 බඩගින්නේ ඉන්න අය එක්ක ඔබේ රොටි බෙදාගන්න.+ඉන්න හිටින්න තැනක් නැති දුප්පත් අයට ඔබේ නිවසේ රැකවරණය දෙන්න.ඇඳුම් නැති අයට ඇඳුම් දෙන්න.+ඔබේම සහෝදරයාට පිටු පාන එක නවත්තන්න.