17 ඒත් දෙවියන්ගෙන් ලැබෙන ප්රඥාව තියෙන කෙනෙක් පවිත්ර ජීවිතයක් ගත කරනවා.+ ඒක එයා තුළ මුලින්ම දකින්න තියෙන දෙයක්. ඒ වගේම එයා සාමකාමියි.+ එයා සාධාරණව හිතන,+ කීකරු වෙන්න ලෑස්ති, දයාවෙන් පිරුණු, යහපත් දේවල් කරන කෙනෙක්.+ එයා හැමෝටම එක වගේ සලකනවා.+ එයා බොරු මවාපෑමක් කරන්නේ නැහැ.+