උත්පත්ති 22:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 පස්සේ එයාලා සැබෑ දෙවියන් කියපු තැනට ආවා. ආබ්රහම් එතන පූජාසනයක් හදලා ඒක උඩ දර ටික පිළිවෙළට තිබ්බා. ඊටපස්සේ එයා ඊසාක්ගේ අත පය බැඳලා පූජාසනයේ දරවලට උඩින් එයාව තිබ්බා.+ උත්පත්ති 22:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 දෙවියන් දේවදූතයා මාර්ගයෙන් මෙහෙම කිව්වා. “දරුවාට මුකුත් කරන්න එපා. එයාට කිසි අනතුරක් කරන්න එපා. ඔයා ඔයාගේ පුතාව, ඔයාගේ එකම පුතාව වුණත් මට දෙන්න කැමති වුණා.+ ඔයා මට මෙච්චර කීකරු වෙන්නේ ඔයාට මං ගැන ලොකු ගෞරවයක් තියෙන නිසා කියලා දැන් මං දන්නවා.”
9 පස්සේ එයාලා සැබෑ දෙවියන් කියපු තැනට ආවා. ආබ්රහම් එතන පූජාසනයක් හදලා ඒක උඩ දර ටික පිළිවෙළට තිබ්බා. ඊටපස්සේ එයා ඊසාක්ගේ අත පය බැඳලා පූජාසනයේ දරවලට උඩින් එයාව තිබ්බා.+
12 දෙවියන් දේවදූතයා මාර්ගයෙන් මෙහෙම කිව්වා. “දරුවාට මුකුත් කරන්න එපා. එයාට කිසි අනතුරක් කරන්න එපා. ඔයා ඔයාගේ පුතාව, ඔයාගේ එකම පුතාව වුණත් මට දෙන්න කැමති වුණා.+ ඔයා මට මෙච්චර කීකරු වෙන්නේ ඔයාට මං ගැන ලොකු ගෞරවයක් තියෙන නිසා කියලා දැන් මං දන්නවා.”