2 වැඩිමහල්ලෙක් කාටවත් චෝදනා කරන්න බැරි වෙන විදිහේ යහපත් ජීවිතයක් ගත කරන කෙනෙක් වෙන්න ඕනේ. එයාට ඉන්න ඕනෙ එක බිරිඳක් විතරයි. එයා හැම දේකදීම සීමාව දැනගෙන වැඩ කරන, හොඳ සිහිකල්පනාවෙන් දේවල් කරන,+ පිළිවෙළකට වැඩ කරන, ආගන්තුක සත්කාරයට කැමති,+ උගන්වන්න සුදුසුකම් තියෙන කෙනෙක්+ වෙන්න ඕනේ.