2 කොරින්ති 4:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 අපි මූණ දෙන පීඩා* එච්චර ලොකු දේවල් කියලා හිතන්න ඕනෙ නැහැ. ඒවා තියෙන්නේ කෙටි කාලෙකට විතරයි. ඒ පීඩා දරාගන්න එකෙන් අපිට තේජසක් ලැබෙනවා. දිනෙන් දින වැඩි වෙන ඒ තේජස කිසිම දේකට සමාන කරන්න බැහැ. ඒක සදාකාලිකයි.+ 1 තෙසලෝනික 2:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 අපි එහෙම කළේ ඔයාලා හැමදාමත් දෙවියන් සතුටු වෙන විදිහට ජීවත් වෙනවා දකින්න අපිට ඕනෙ වුණ නිසයි.+ මොකද තමන්ගේ රාජ්‍යයට+ එන්නත් ඔහුගේ තේජස+ අද්දකින්නත් ඔයාලට අවස්ථාව දෙන්නේ ඔහුයි.
17 අපි මූණ දෙන පීඩා* එච්චර ලොකු දේවල් කියලා හිතන්න ඕනෙ නැහැ. ඒවා තියෙන්නේ කෙටි කාලෙකට විතරයි. ඒ පීඩා දරාගන්න එකෙන් අපිට තේජසක් ලැබෙනවා. දිනෙන් දින වැඩි වෙන ඒ තේජස කිසිම දේකට සමාන කරන්න බැහැ. ඒක සදාකාලිකයි.+
12 අපි එහෙම කළේ ඔයාලා හැමදාමත් දෙවියන් සතුටු වෙන විදිහට ජීවත් වෙනවා දකින්න අපිට ඕනෙ වුණ නිසයි.+ මොකද තමන්ගේ රාජ්‍යයට+ එන්නත් ඔහුගේ තේජස+ අද්දකින්නත් ඔයාලට අවස්ථාව දෙන්නේ ඔහුයි.