-
2 තෙසලෝනික 2:16, 17ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
16 අපිට ආදරේ කරන අපේ ස්වාමීන් වන යේසුස් ක්රිස්තුස් සහ අපේ තාත්තා වන දෙවියන්+ අපිට මහත් කරුණාවක් පෙන්නලා සදාකාල සැනසිල්ලක් වගේම ලස්සන බලාපොරොත්තුවකුත්+ දීලා තියෙනවා. 17 ඒ දෙන්නාගෙන් ඔයාලාගේ හිතට සැනසීමක් ලැබෙන්න කියලා අපි පතනවා. හැම යහපත් දෙයක්ම කියන්න, කරන්න දිගටම ඒ දෙන්නාගෙන් ඔයාලට ශක්තිය ලැබෙන්න කියලත් අපි පතනවා.
-