යෙසායා 28:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 ඒ නිසා ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා මෙහෙම කියයි. “මම හොඳට පරීක්ෂා කරපු ගලක් පාවිච්චි කරලා සියොන්වල අත්තිවාරමක් දානවා.+ඒ ගල අනර්ඝයි.+ ඒක ස්ථිර අත්තිවාරමක ප්‍රධාන ගල වෙයි.+ ඒ ගැන විශ්වාසය තියන කිසිම කෙනෙක් කලබල වෙන්නේ නැහැ.+
16 ඒ නිසා ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා මෙහෙම කියයි. “මම හොඳට පරීක්ෂා කරපු ගලක් පාවිච්චි කරලා සියොන්වල අත්තිවාරමක් දානවා.+ඒ ගල අනර්ඝයි.+ ඒක ස්ථිර අත්තිවාරමක ප්‍රධාන ගල වෙයි.+ ඒ ගැන විශ්වාසය තියන කිසිම කෙනෙක් කලබල වෙන්නේ නැහැ.+