හොෂෙයා 2:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 මම ඇයව බීජ මෙන් පොළොව පුරා වපුරනවා.+දයාව නොලැබුණ තැනැත්තියට* මම දයාව පෙන්වනවා.මට අයිති නැති සෙනඟකට* මම “මගේ සෙනඟ” කියලා අමතනවා.+ඔවුනුත් “ඔබ අපේ දෙවියන්” කියලා මට කියනවා.’”+
23 මම ඇයව බීජ මෙන් පොළොව පුරා වපුරනවා.+දයාව නොලැබුණ තැනැත්තියට* මම දයාව පෙන්වනවා.මට අයිති නැති සෙනඟකට* මම “මගේ සෙනඟ” කියලා අමතනවා.+ඔවුනුත් “ඔබ අපේ දෙවියන්” කියලා මට කියනවා.’”+