රෝම 13:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 අපිට ඉහළින් ඉන්න බලධාරීන්ට අපි හැමෝම කීකරු වෙන්න ඕනේ.+ දෙවියන් අවසර දීලා නැත්නම් කිසිම පාලනයක් තියෙන්නේ නැහැ.+ දැන් ඉන්න බලධාරීන්ට විවිධ බලතල තියෙන්නේ දෙවියන් ඒකට අවසර දීලා තියෙන නිසයි.+ එෆීස 6:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 දාසයෙනි, පොළොවේ ඉන්න ඔයාලාගේ ස්වාමිවරුන්ට කීකරු වෙන්න.+ අවංක හිතකින් සහ ගැඹුරු ගෞරවයකින් ක්රිස්තුස්ට කීකරු වෙනවා වගේ එයාලටත් කීකරු වෙන්න. තීතස් 3:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ආණ්ඩුවලට සහ බලධාරීන්ට යටත් වෙලා කීකරු වෙන්න කියලා නිතරම එයාලට මතක් කරන්න.+ හැම යහපත් වැඩක්ම කරන්න ලෑස්ති පිට ඉන්න කියලත්
13 අපිට ඉහළින් ඉන්න බලධාරීන්ට අපි හැමෝම කීකරු වෙන්න ඕනේ.+ දෙවියන් අවසර දීලා නැත්නම් කිසිම පාලනයක් තියෙන්නේ නැහැ.+ දැන් ඉන්න බලධාරීන්ට විවිධ බලතල තියෙන්නේ දෙවියන් ඒකට අවසර දීලා තියෙන නිසයි.+
5 දාසයෙනි, පොළොවේ ඉන්න ඔයාලාගේ ස්වාමිවරුන්ට කීකරු වෙන්න.+ අවංක හිතකින් සහ ගැඹුරු ගෞරවයකින් ක්රිස්තුස්ට කීකරු වෙනවා වගේ එයාලටත් කීකරු වෙන්න.
3 ආණ්ඩුවලට සහ බලධාරීන්ට යටත් වෙලා කීකරු වෙන්න කියලා නිතරම එයාලට මතක් කරන්න.+ හැම යහපත් වැඩක්ම කරන්න ලෑස්ති පිට ඉන්න කියලත්