යෙරෙමියා 11:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 ඒත් ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා ධර්මිෂ්ඨකමින් විනිශ්චය කරනවා.ඔහු කෙනෙක්ගේ හදවතත් හැම සිතුවිල්ලක්මත්* සෝදිසි කරලා බලනවා.+ ඔබ සතුරන්ට දඬුවම් කරන විදිහ දකින්න මට ඉඩ දෙන්න.මොකද මම මගේ නඩුව භාර දුන්නේ ඔබටයි. යොහන් 8:50 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 50 මං මටම ගෞරවය ලබාගන්න හදන්නේ නැහැ.+ මට ගෞරවය ලබා දෙන්න කෙනෙක් ආසාවෙන් බලාගෙන ඉන්නවා. ගෞරවය ලැබෙන්න ඕනෙ කාටද කියලා තීරණය කරන්නේ ඔහුයි.
20 ඒත් ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා ධර්මිෂ්ඨකමින් විනිශ්චය කරනවා.ඔහු කෙනෙක්ගේ හදවතත් හැම සිතුවිල්ලක්මත්* සෝදිසි කරලා බලනවා.+ ඔබ සතුරන්ට දඬුවම් කරන විදිහ දකින්න මට ඉඩ දෙන්න.මොකද මම මගේ නඩුව භාර දුන්නේ ඔබටයි.
50 මං මටම ගෞරවය ලබාගන්න හදන්නේ නැහැ.+ මට ගෞරවය ලබා දෙන්න කෙනෙක් ආසාවෙන් බලාගෙන ඉන්නවා. ගෞරවය ලැබෙන්න ඕනෙ කාටද කියලා තීරණය කරන්නේ ඔහුයි.