උත්පත්ති 6:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 ඒ දවස්වලත් ඊටපස්සෙත් පොළොවේ යෝධයෝ* හිටියා. ඒ කාලේදී සැබෑ දෙවියන්ගේ පුත්රයෝ පොළොවේ හිටපු කාන්තාවන් එක්ක ලිංගික සම්බන්ධකම් පැවැත්තුවා. ඒ කාන්තාවන්ට බිහි වුණ පුතාලා අතීතයේ හිටපු මිනිස්සු අතරේ බලවත්, ප්රසිද්ධ අය වුණා. එෆීස 6:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 මොකද අපිට පොරබදින්න වෙලා තියෙන්නේ+ ලේ ඇට මස් නහර තියෙන මිනිස්සුන්ට විරුද්ධව නෙමෙයි. ඒ වෙනුවට අපි පොරබදින්නේ මේ අන්ධකාර ලෝකය පාලනය කරන ආණ්ඩුවලට, බලධාරීන්ට සහ පාලකයන්ට විරුද්ධවයි. ඒ කියන්නේ ස්වර්ගයේ තියෙන තැන්වල ඉන්න භූත සේනාවන්ට විරුද්ධවයි.+
4 ඒ දවස්වලත් ඊටපස්සෙත් පොළොවේ යෝධයෝ* හිටියා. ඒ කාලේදී සැබෑ දෙවියන්ගේ පුත්රයෝ පොළොවේ හිටපු කාන්තාවන් එක්ක ලිංගික සම්බන්ධකම් පැවැත්තුවා. ඒ කාන්තාවන්ට බිහි වුණ පුතාලා අතීතයේ හිටපු මිනිස්සු අතරේ බලවත්, ප්රසිද්ධ අය වුණා.
12 මොකද අපිට පොරබදින්න වෙලා තියෙන්නේ+ ලේ ඇට මස් නහර තියෙන මිනිස්සුන්ට විරුද්ධව නෙමෙයි. ඒ වෙනුවට අපි පොරබදින්නේ මේ අන්ධකාර ලෝකය පාලනය කරන ආණ්ඩුවලට, බලධාරීන්ට සහ පාලකයන්ට විරුද්ධවයි. ඒ කියන්නේ ස්වර්ගයේ තියෙන තැන්වල ඉන්න භූත සේනාවන්ට විරුද්ධවයි.+