යෙරෙමියා 17:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 බලන්න! සමහර මිනිස්සු මට මෙහෙම කියනවා. “යෙහෝවා කියපු දේවල් තාම වුණේ නෑනේ.+ ඒවා ඉටු වෙන්න ඇයි මෙච්චර පරක්කු වෙන්නේ?” මතෙව් 24:48 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 48 “ඒත් ඒ දාසයා දුෂ්ට කෙනෙක් නම් ‘මගේ ස්වාමියා පරක්කුයි’+ කියලා එයා හිතන්න පටන් අරන් ලූක් 12:45 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 45 ඒත් ඒ දාසයා ‘මගේ ස්වාමියා එන්න පරක්කුයි’ කියලා හිතන්න පටන් අරන් අනිත් දාස දාසීන්ට ගහලා කකා බිබී වෙරි වෙලා හිටියොත් එයාට වෙන්නේ මේ දේ.+
15 බලන්න! සමහර මිනිස්සු මට මෙහෙම කියනවා. “යෙහෝවා කියපු දේවල් තාම වුණේ නෑනේ.+ ඒවා ඉටු වෙන්න ඇයි මෙච්චර පරක්කු වෙන්නේ?”
45 ඒත් ඒ දාසයා ‘මගේ ස්වාමියා එන්න පරක්කුයි’ කියලා හිතන්න පටන් අරන් අනිත් දාස දාසීන්ට ගහලා කකා බිබී වෙරි වෙලා හිටියොත් එයාට වෙන්නේ මේ දේ.+