4 ඔහු අසරණ අයට සාධාරණ විනිශ්චයක් දෙයි.
පොළොවේ ඉන්න නිහතමානී අයව ආරක්ෂා කරන්න ඔහු සාධාරණ තීන්දු දෙයි.
ඔහුගේ කටින් පිට වෙන වදන් හරියට දණ්ඩක් වගේ. ඔහු ඒවායින් පොළොවට පහර දෙයි.+
ඔහුගේ කටින් පිට වෙන හුස්මෙන් ඔහු දුෂ්ටයාව මරලා දායි.+
5 ධර්මිෂ්ඨකම ඔහුගේ ඉණපටිය වගෙත්
විශ්වාසවන්තකම ඔහුගේ බඳ පටිය වගෙත් වෙයි.+