මතෙව් 13:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 පාර දිගේ වපුරපු බීජවලට වුණ දෙයින් අදහස් කරන්නේ මේකයි.+ කෙනෙක් රාජ්‍යය ගැන පණිවිඩය ඇහුවත් ඒකේ නියම අර්ථය තේරුම්ගන්නේ නැත්නම් දුෂ්ටයා+ ඇවිත් ඒ කෙනාගේ හිතේ වපුරලා තියෙන ඒ දේ උදුරගන්නවා. ලූක් 4:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 මෙහෙම කිව්වා. “මේ හැම දෙයක්ම තියෙන්නේ මගේ බලය යටතේ.+ මං කැමති කෙනෙක්ට ඒවා දෙන්න මට පුළුවන්. ඒ නිසා මේ හැම රාජ්‍යයක්ම මම ඔයාට දෙන්නම්. ඒවාට අයිති ගෞරවයත් තේජසත් මම ඔයාට දෙන්නම්. යොහන් 12:31 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 31 මේ ලෝකය දැන් විනිශ්චය කරනවා. මේ ලෝකයේ පාලකයාව+ එළවලා දානවා.+
19 පාර දිගේ වපුරපු බීජවලට වුණ දෙයින් අදහස් කරන්නේ මේකයි.+ කෙනෙක් රාජ්‍යය ගැන පණිවිඩය ඇහුවත් ඒකේ නියම අර්ථය තේරුම්ගන්නේ නැත්නම් දුෂ්ටයා+ ඇවිත් ඒ කෙනාගේ හිතේ වපුරලා තියෙන ඒ දේ උදුරගන්නවා.
6 මෙහෙම කිව්වා. “මේ හැම දෙයක්ම තියෙන්නේ මගේ බලය යටතේ.+ මං කැමති කෙනෙක්ට ඒවා දෙන්න මට පුළුවන්. ඒ නිසා මේ හැම රාජ්‍යයක්ම මම ඔයාට දෙන්නම්. ඒවාට අයිති ගෞරවයත් තේජසත් මම ඔයාට දෙන්නම්.