යොහන් 14:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 යේසුස් එයාට මෙහෙම කිව්වා. “කෙනෙක් මට ආදරේ කරනවා නම් එයා මං කියන දේවල් පිළිපදිනවා.+ මගේ තාත්තාත් එයාට ආදරේ කරයි. අපි දෙන්නා එයා ළඟට ඇවිල්ලා එයා එක්ක වාසය කරනවා.+ 2 යොහන් 6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 ආදරේ කරනවා කියන එකෙන් අදහස් කරන්නේ පියාණන් ආඥා කරලා තියෙන විදිහට ජීවත් වෙන එකටයි.+ මුල ඉඳන්ම ඔයාට අහන්න ලැබුණ ඒ ආඥාව තමයි දිගටම ආදරේ පෙන්නන්න කියන එක.
23 යේසුස් එයාට මෙහෙම කිව්වා. “කෙනෙක් මට ආදරේ කරනවා නම් එයා මං කියන දේවල් පිළිපදිනවා.+ මගේ තාත්තාත් එයාට ආදරේ කරයි. අපි දෙන්නා එයා ළඟට ඇවිල්ලා එයා එක්ක වාසය කරනවා.+
6 ආදරේ කරනවා කියන එකෙන් අදහස් කරන්නේ පියාණන් ආඥා කරලා තියෙන විදිහට ජීවත් වෙන එකටයි.+ මුල ඉඳන්ම ඔයාට අහන්න ලැබුණ ඒ ආඥාව තමයි දිගටම ආදරේ පෙන්නන්න කියන එක.