1 තෙසලෝනික 4:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 මොකද ස්වාමීන්ම, දෙවියන්ගේ හොරණෑව අතේ තියාගෙන ස්වර්ගයෙන් බැහැලා ඇවිත් අග්රදේවදූතයෙක්ගේ+ හඬින් අණ දෙයි. එතකොට මුලින්ම නැඟිටින්නේ ක්රිස්තුස් එක්ක එකට බැඳිලා ඉන්න, ඒ වෙනකොටත් මිය ගිහින් ඉන්න අයයි.+
16 මොකද ස්වාමීන්ම, දෙවියන්ගේ හොරණෑව අතේ තියාගෙන ස්වර්ගයෙන් බැහැලා ඇවිත් අග්රදේවදූතයෙක්ගේ+ හඬින් අණ දෙයි. එතකොට මුලින්ම නැඟිටින්නේ ක්රිස්තුස් එක්ක එකට බැඳිලා ඉන්න, ඒ වෙනකොටත් මිය ගිහින් ඉන්න අයයි.+