උත්පත්ති 5:21, 22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 ඒනොක් අවුරුදු 65ක් ජීවත් වුණාට පස්සේ එයාට මෙතූසලා කියලා පුතෙක් ඉපදුණා.+ 22 මෙතූසලා ඉපදුණාට පස්සේ තව අවුරුදු 300ක් ජීවත් වුණ ඒනොක් දිගටම සැබෑ දෙවියන්* එක්ක ගමන් කළා.* එයාට තවත් පුතාලා සහ දුවලා ඉපදුණා.
21 ඒනොක් අවුරුදු 65ක් ජීවත් වුණාට පස්සේ එයාට මෙතූසලා කියලා පුතෙක් ඉපදුණා.+ 22 මෙතූසලා ඉපදුණාට පස්සේ තව අවුරුදු 300ක් ජීවත් වුණ ඒනොක් දිගටම සැබෑ දෙවියන්* එක්ක ගමන් කළා.* එයාට තවත් පුතාලා සහ දුවලා ඉපදුණා.