1 කොරින්ති 10:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 අපි කන්කෙඳිරි ගාන්නේ නැතුව ඉන්න ඕනේ. එයාලාගෙන් සමහරු එහෙම කරපු නිසයි+ විනාශ කරන දේවදූතයාගේ අතින් එයාලා මැරුම් කෑවේ.+ ෆිලිප්පි 2:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 ඔයාලා මොන දේ කළත් කන්කෙඳිරි ගාන්නේ නැතුව,+ වාද කරන්නේ නැතුව+ ඒක කරන්න.
10 අපි කන්කෙඳිරි ගාන්නේ නැතුව ඉන්න ඕනේ. එයාලාගෙන් සමහරු එහෙම කරපු නිසයි+ විනාශ කරන දේවදූතයාගේ අතින් එයාලා මැරුම් කෑවේ.+