යෝබ් 39:27 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 රාජාලියාට ඉහළට පියඹලා යන්න කියලත්+උස් තැන්වල කැදලි තනන්න කියලත් අණ කළේ ඔයාද?+ යෝබ් 39:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 ඌ එතන ඉඳන් ගොදුරක් සොයයි.+දුර ඈත තියාම ඌ ගොදුර දකියි. එසකියෙල් 1:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 ඔවුන් හතරදෙනාටම මූණු හතර ගාණේ තිබුණා. මිනිසෙක්ගේ මූණකුත් ඊට දකුණු පැත්තෙන් සිංහයෙක්ගේ මූණකුත්+ වම් පැත්තෙන් ගවයෙක්ගේ මූණකුත්+ තිබුණා. ඔවුන් හතරදෙනාටම රාජාලියෙක්ගේ+ මූණකුත්+ තිබුණා.
27 රාජාලියාට ඉහළට පියඹලා යන්න කියලත්+උස් තැන්වල කැදලි තනන්න කියලත් අණ කළේ ඔයාද?+ යෝබ් 39:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 ඌ එතන ඉඳන් ගොදුරක් සොයයි.+දුර ඈත තියාම ඌ ගොදුර දකියි. එසකියෙල් 1:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 ඔවුන් හතරදෙනාටම මූණු හතර ගාණේ තිබුණා. මිනිසෙක්ගේ මූණකුත් ඊට දකුණු පැත්තෙන් සිංහයෙක්ගේ මූණකුත්+ වම් පැත්තෙන් ගවයෙක්ගේ මූණකුත්+ තිබුණා. ඔවුන් හතරදෙනාටම රාජාලියෙක්ගේ+ මූණකුත්+ තිබුණා.
10 ඔවුන් හතරදෙනාටම මූණු හතර ගාණේ තිබුණා. මිනිසෙක්ගේ මූණකුත් ඊට දකුණු පැත්තෙන් සිංහයෙක්ගේ මූණකුත්+ වම් පැත්තෙන් ගවයෙක්ගේ මූණකුත්+ තිබුණා. ඔවුන් හතරදෙනාටම රාජාලියෙක්ගේ+ මූණකුත්+ තිබුණා.