මතෙව් 24:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 “ඒ කාලේදී මිනිස්සු ඔයාලට පීඩා කරලා+ ඔයාලව මරලා දායි.+ ඔයාලා මගේ අනුගාමිකයන් නිසා* හැම ජාතියකටම අයිති අය ඔයාලට වෛර කරයි.+ ක්රියා 9:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 සාවුල් ස්වාමීන්ගේ ගෝලයන් එක්ක හිටියේ හරිම කේන්තියෙන්. එයා දිගින් දිගටම එයාලට තර්ජනය කළා. එයාට ඕනෙ වුණේ එයාලව කොහොමහරි මරලා දාන්න.+ ඉතින් එයා උත්තම පූජකයා ළඟට ගිහින්, 2 කොරින්ති 1:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 සහෝදරයෙනි, ආසියා පළාතේදී අපිට මූණ දෙන්න වුණ පීඩා ගැන ඔයාලව දැනුවත් කරන්න අපි කැමතියි.+ අපේම ශක්තියෙන් දරාගන්න බැරි තරම් දරුණු දේවල්වලට අපි මූණ දුන්නා. ඇත්තටම අපි හිතුවේ අපි මැරෙයි කියලා.+
9 “ඒ කාලේදී මිනිස්සු ඔයාලට පීඩා කරලා+ ඔයාලව මරලා දායි.+ ඔයාලා මගේ අනුගාමිකයන් නිසා* හැම ජාතියකටම අයිති අය ඔයාලට වෛර කරයි.+
9 සාවුල් ස්වාමීන්ගේ ගෝලයන් එක්ක හිටියේ හරිම කේන්තියෙන්. එයා දිගින් දිගටම එයාලට තර්ජනය කළා. එයාට ඕනෙ වුණේ එයාලව කොහොමහරි මරලා දාන්න.+ ඉතින් එයා උත්තම පූජකයා ළඟට ගිහින්,
8 සහෝදරයෙනි, ආසියා පළාතේදී අපිට මූණ දෙන්න වුණ පීඩා ගැන ඔයාලව දැනුවත් කරන්න අපි කැමතියි.+ අපේම ශක්තියෙන් දරාගන්න බැරි තරම් දරුණු දේවල්වලට අපි මූණ දුන්නා. ඇත්තටම අපි හිතුවේ අපි මැරෙයි කියලා.+