නික්මයාම 19:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 තුන්වෙනි දවසේ උදේ කන්ද මුදුන අඳුරු වලාකුළකින් වැහිලා තිබුණා.+ ගිගුරුම් හඬ මැද්දේ විදුලි කෙටුවා. හයියෙන් හොරණෑවක් පිඹින සද්දයකුත් ඇහුණා. ඒ වෙලාවේ කඳවුරේ හිටපු හැමෝම බයෙන් වෙවුලන්න පටන්ගත්තා.+ එළිදරව් 4:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 සිංහාසනයෙන් අකුණු සැර+ පිට වුණා. එතනින් කටහඬවල් සහ ගිගුරුම් හඬවල්+ ඇහුණා. මං දැක්කා සිංහාසනය ඉස්සරහා පහන් හතක් දල්වලා තියෙනවා. ඒවාවලින් නියෝජනය වෙන්නේ දෙවියන්ගේ බලයන් හතයි.+
16 තුන්වෙනි දවසේ උදේ කන්ද මුදුන අඳුරු වලාකුළකින් වැහිලා තිබුණා.+ ගිගුරුම් හඬ මැද්දේ විදුලි කෙටුවා. හයියෙන් හොරණෑවක් පිඹින සද්දයකුත් ඇහුණා. ඒ වෙලාවේ කඳවුරේ හිටපු හැමෝම බයෙන් වෙවුලන්න පටන්ගත්තා.+
5 සිංහාසනයෙන් අකුණු සැර+ පිට වුණා. එතනින් කටහඬවල් සහ ගිගුරුම් හඬවල්+ ඇහුණා. මං දැක්කා සිංහාසනය ඉස්සරහා පහන් හතක් දල්වලා තියෙනවා. ඒවාවලින් නියෝජනය වෙන්නේ දෙවියන්ගේ බලයන් හතයි.+