එසකියෙල් 37:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 “‘ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා ඇටකටුවලට මෙහෙම කියනවා. “මම ඔබට හුස්ම දෙනවා. එතකොට ඔබ ජීවත් වෙයි.+ එසකියෙල් 37:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 ඔහු මට අණ කරපු විදිහටම මම අනාවැකි කිව්වා. එතකොටම ඔවුන් හුස්ම ගන්න පටන්ගත්තා.* ඔවුන් නැඟිටලා හිටගත්තා.+ ඔවුන් හරිම දැවැන්ත යුද හමුදාවක්.
10 ඔහු මට අණ කරපු විදිහටම මම අනාවැකි කිව්වා. එතකොටම ඔවුන් හුස්ම ගන්න පටන්ගත්තා.* ඔවුන් නැඟිටලා හිටගත්තා.+ ඔවුන් හරිම දැවැන්ත යුද හමුදාවක්.