ගීතාවලිය 99:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 99 යෙහෝවා දෙවියන් රජ වෙලා.+ ඒ නිසා ජනයෙනි, බයෙන් වෙවුලන්න. ඔහු කෙරුබ්වරුන්ට ඉහළින්* සිංහාසනයේ ඉඳගෙන ඉන්නවා.+ඒ නිසා පොළොව කැලඹේවා! සෙකරියා 14:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 යෙහෝවා මුළු පොළොවේම රජ වෙයි.+ ඒ කාලයේදී හැමෝම යෙහෝවාව එකම සැබෑ දෙවියන් විදිහට පිළිගනියි.+ හැමෝම ඔහුගේ නමට විතරක් අයැදියි.+ එළිදරව් 19:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 ඊටපස්සේ මට තවත් ප්රබල හඬක් ඇහුණා. ඒක මහත් සමූහයකගේ හඬ වගේ. වේගයෙන් ගලාගෙන යන දිය දහරා ගණනාවකින් එන හඬ වගේ. ඒ වගේම මහත් ගිගුරුම් ගණනාවකින් එන හඬ වගේ. එයාලා මෙහෙම කිව්වා. “යාහ්ට ප්රශංසා වේවා!*+ මොකද සියලු බලැති+ තැනැත්තා වන අපේ දෙවි යෙහෝවා* රජකම් කරන්න පටන් අරන්!+
99 යෙහෝවා දෙවියන් රජ වෙලා.+ ඒ නිසා ජනයෙනි, බයෙන් වෙවුලන්න. ඔහු කෙරුබ්වරුන්ට ඉහළින්* සිංහාසනයේ ඉඳගෙන ඉන්නවා.+ඒ නිසා පොළොව කැලඹේවා!
9 යෙහෝවා මුළු පොළොවේම රජ වෙයි.+ ඒ කාලයේදී හැමෝම යෙහෝවාව එකම සැබෑ දෙවියන් විදිහට පිළිගනියි.+ හැමෝම ඔහුගේ නමට විතරක් අයැදියි.+
6 ඊටපස්සේ මට තවත් ප්රබල හඬක් ඇහුණා. ඒක මහත් සමූහයකගේ හඬ වගේ. වේගයෙන් ගලාගෙන යන දිය දහරා ගණනාවකින් එන හඬ වගේ. ඒ වගේම මහත් ගිගුරුම් ගණනාවකින් එන හඬ වගේ. එයාලා මෙහෙම කිව්වා. “යාහ්ට ප්රශංසා වේවා!*+ මොකද සියලු බලැති+ තැනැත්තා වන අපේ දෙවි යෙහෝවා* රජකම් කරන්න පටන් අරන්!+