1 ලේකම් 21:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 ඊශ්‍රායෙල්වරුන්ට පහර දෙන්න හිතපු සාතන්* එයාලා කීදෙනෙක් ඉන්නවාද කියලා ගණන් කරලා බලන්න දාවිත්ව පෙලඹුවා.+ යෝබ් 1:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 මේ අතරතුරේ සැබෑ දෙවියන්ගේ පුත්‍රයන්*+ යෙහෝවා දෙවියන්+ ඉස්සරහා පෙනී ඉන්න දවස ආවා. එයාලා එයාලට නියමිත ස්ථානවලට ගිහින් දෙවියන් ඉස්සරහා පෙනී හිටියා. සාතනුත්+ එතනට ආවා.+ සෙකරියා 3:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 එතකොට යෙහෝවාගේ දූතයා සාතන්ට මෙහෙම කිව්වා. “සාතන්, යෙහෝවා ඔයාට තරවටු කරයි!+ මං ආයෙත් කියන්නේ, යෙරුසලම තමන්ගේ නුවර විදිහට තෝරගත්ත යෙහෝවාම+ තමයි ඔයාට තරවටු කරන්න ඕනේ. මේ මිනිසා ගින්නෙන් ඉවතට ඇදලා දාපු දර කෑල්ලක් වගේ නේද?” මතෙව් 4:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 එතකොට යේසුස් මෙහෙම කිව්වා. “සාතන්, මගෙන් අහකට යන්න! මොකද ‘ඔයාලා නමස්කාර කරන්න ඕනෙ ඔයාලාගේ දෙවි යෙහෝවාටයි.*+ පරිශුද්ධ සේවයක් කරන්න ඕනෙ ඔහුට විතරයි’+ කියලා ලියලා තියෙනවා.” යොහන් 13:27 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 යූදස් ඒ රොටි කෑල්ල ගත්තාට පස්සේ සාතන් එයාගේ මනසට බලපෑම් කරන්න පටන්ගත්තා.+ ඉතින් යේසුස් “ඔයා කරන්න පටන්ගත්ත වැඩේ ඉක්මනට ගිහින් කරන්න” කියලා එයාට කිව්වා. රෝම 16:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 ළඟදීම සමාදානය ලබා දෙන දෙවියන් සාතන්ව ඔයාලාගේ කකුල් යටට දාලා පොඩි කරලා දානවා.+ අපගේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්ගේ මහත් කරුණාව ඔයාලා හැමෝටම ලැබේවා! 2 තෙසලෝනික 2:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 නීතියට විරුද්ධව වැඩ කරන කෙනා දේවල් කරන්නේ සාතන්ගේ උදව්වෙන්.+ ඒ කෙනා හුඟක් බලවත් දේවල් කරනවා. පුදුම දේවල් කරලා, ලකුණු පෙන්නලා මිනිස්සුන්ව රවට්ටනවා.+
21 ඊශ්‍රායෙල්වරුන්ට පහර දෙන්න හිතපු සාතන්* එයාලා කීදෙනෙක් ඉන්නවාද කියලා ගණන් කරලා බලන්න දාවිත්ව පෙලඹුවා.+
6 මේ අතරතුරේ සැබෑ දෙවියන්ගේ පුත්‍රයන්*+ යෙහෝවා දෙවියන්+ ඉස්සරහා පෙනී ඉන්න දවස ආවා. එයාලා එයාලට නියමිත ස්ථානවලට ගිහින් දෙවියන් ඉස්සරහා පෙනී හිටියා. සාතනුත්+ එතනට ආවා.+
2 එතකොට යෙහෝවාගේ දූතයා සාතන්ට මෙහෙම කිව්වා. “සාතන්, යෙහෝවා ඔයාට තරවටු කරයි!+ මං ආයෙත් කියන්නේ, යෙරුසලම තමන්ගේ නුවර විදිහට තෝරගත්ත යෙහෝවාම+ තමයි ඔයාට තරවටු කරන්න ඕනේ. මේ මිනිසා ගින්නෙන් ඉවතට ඇදලා දාපු දර කෑල්ලක් වගේ නේද?”
10 එතකොට යේසුස් මෙහෙම කිව්වා. “සාතන්, මගෙන් අහකට යන්න! මොකද ‘ඔයාලා නමස්කාර කරන්න ඕනෙ ඔයාලාගේ දෙවි යෙහෝවාටයි.*+ පරිශුද්ධ සේවයක් කරන්න ඕනෙ ඔහුට විතරයි’+ කියලා ලියලා තියෙනවා.”
27 යූදස් ඒ රොටි කෑල්ල ගත්තාට පස්සේ සාතන් එයාගේ මනසට බලපෑම් කරන්න පටන්ගත්තා.+ ඉතින් යේසුස් “ඔයා කරන්න පටන්ගත්ත වැඩේ ඉක්මනට ගිහින් කරන්න” කියලා එයාට කිව්වා.
20 ළඟදීම සමාදානය ලබා දෙන දෙවියන් සාතන්ව ඔයාලාගේ කකුල් යටට දාලා පොඩි කරලා දානවා.+ අපගේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්ගේ මහත් කරුණාව ඔයාලා හැමෝටම ලැබේවා!
9 නීතියට විරුද්ධව වැඩ කරන කෙනා දේවල් කරන්නේ සාතන්ගේ උදව්වෙන්.+ ඒ කෙනා හුඟක් බලවත් දේවල් කරනවා. පුදුම දේවල් කරලා, ලකුණු පෙන්නලා මිනිස්සුන්ව රවට්ටනවා.+