12 “‘ජය ගන්න කෙනාව මං මගේ දෙවියන්ගේ මාලිගාවේ කණුවක් වෙන්න සලස්වනවා. එයා කවදාවත් ඒ මාලිගාවෙන් එළියට යන්නේ නැහැ. මං මගේ දෙවියන්ගේ නමත්+ මගේ දෙවියන්ගේ නුවරේ නමත් එයා මත ලියනවා. ස්වර්ගයෙන් දෙවියන් වෙතින් බැහැලා එන ඒ නුවරේ නම අලුත් යෙරුසලම.+ මගේ අලුත් නමත්+ මං එයා මත ලියනවා.