එළිදරව් 4:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 සිංහාසනය ඉස්සරහා මුහුදක්+ වගේ දෙයක් දකින්න තිබුණා. ඒකේ පෙනුම හරියට වීදුරු වගේ, පළිඟු වගේ. සිංහාසනය තිබුණ තැන මැද* සහ සිංහාසනය වටේට ජීවීන් හතරදෙනෙක්+ හිටියා. එයාලාගේ ඉස්සරහත් පිටිපස්සෙත් ඒ කියන්නේ එයාලාගේ ඇඟ පුරාම ඇස් තිබුණා.
6 සිංහාසනය ඉස්සරහා මුහුදක්+ වගේ දෙයක් දකින්න තිබුණා. ඒකේ පෙනුම හරියට වීදුරු වගේ, පළිඟු වගේ. සිංහාසනය තිබුණ තැන මැද* සහ සිංහාසනය වටේට ජීවීන් හතරදෙනෙක්+ හිටියා. එයාලාගේ ඉස්සරහත් පිටිපස්සෙත් ඒ කියන්නේ එයාලාගේ ඇඟ පුරාම ඇස් තිබුණා.