නික්මයාම 40:34, 35 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 34 ඊටපස්සේ හමු වීමේ කූඩාරම වලා ටැඹෙන් වැහිලා ගියා. යෙහෝවා දෙවියන්ගේ තේජස ශුද්ධ කූඩාරම පුරාම දකින්න තිබුණා.+ 35 හමු වීමේ කූඩාරම වලා ටැඹෙන් වැහිලා තිබුණ නිසාත් ඒක යෙහෝවාගේ තේජසින් පිරිලා තිබුණ+ නිසාත් කූඩාරම ඇතුළට යන්න මෝසෙස්ට බැරි වුණා. 1 රාජාවලිය 8:10, 11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 පූජකයන් ශුද්ධස්ථානයෙන් එළියට ආවාම වලාකුළකින්+ යෙහෝවා දෙවියන්ගේ ගෘහය සම්පූර්ණයෙන්ම වැහිලා ගියා.+ 11 ඒ වලාකුළ නිසා පූජකයන්ට එතන ඉඳන් එයාලාගේ සේවය කරන්න බැරි වුණා. මොකද යෙහෝවා දෙවියන්ගේ තේජස නිසා යෙහෝවාගේ ගෘහය දීප්තිමත් ආලෝකයකින් පිරිලා ගියා.+ යෙසායා 6:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 ඒ හඬට* දේවමාලිගාවේ උළුවහු දෙදරුම් කෑවා. දේවමාලිගාව දුමෙන් පිරිලා ගියා.+ එසකියෙල් 44:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 ඊටපස්සේ ඔහු මාව උතුරු දොරටුවෙන් දේවමාලිගාව ඉස්සරහට ගෙනාවා. මං දැක්කා යෙහෝවාගේ මාලිගාව යෙහෝවාගේ තේජසින් පිරිලා තියෙනවා.+ ඒක දැක්කාම මම දණින් වැටිලා ඔළුව බිමටම පහත් කළා.+
34 ඊටපස්සේ හමු වීමේ කූඩාරම වලා ටැඹෙන් වැහිලා ගියා. යෙහෝවා දෙවියන්ගේ තේජස ශුද්ධ කූඩාරම පුරාම දකින්න තිබුණා.+ 35 හමු වීමේ කූඩාරම වලා ටැඹෙන් වැහිලා තිබුණ නිසාත් ඒක යෙහෝවාගේ තේජසින් පිරිලා තිබුණ+ නිසාත් කූඩාරම ඇතුළට යන්න මෝසෙස්ට බැරි වුණා.
10 පූජකයන් ශුද්ධස්ථානයෙන් එළියට ආවාම වලාකුළකින්+ යෙහෝවා දෙවියන්ගේ ගෘහය සම්පූර්ණයෙන්ම වැහිලා ගියා.+ 11 ඒ වලාකුළ නිසා පූජකයන්ට එතන ඉඳන් එයාලාගේ සේවය කරන්න බැරි වුණා. මොකද යෙහෝවා දෙවියන්ගේ තේජස නිසා යෙහෝවාගේ ගෘහය දීප්තිමත් ආලෝකයකින් පිරිලා ගියා.+
4 ඊටපස්සේ ඔහු මාව උතුරු දොරටුවෙන් දේවමාලිගාව ඉස්සරහට ගෙනාවා. මං දැක්කා යෙහෝවාගේ මාලිගාව යෙහෝවාගේ තේජසින් පිරිලා තියෙනවා.+ ඒක දැක්කාම මම දණින් වැටිලා ඔළුව බිමටම පහත් කළා.+