-
ගලාති 5:19, 20ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
19 වැරදි ආශාවන්වලට යටත් වෙලා ඉන්න කෙනෙක්ව එයා වැඩ කරන විදිහෙන් ලේසියෙන්ම අඳුරගන්න පුළුවන්. ලිංගික දුරාචාරයේ* යෙදෙන එක,+ අපවිත්ර දේවල් කරන එක, කිසිම ලැජ්ජාවක් බයක් නැතුව හැසිරෙන එක,*+ 20 රූපවලට නමස්කාර කරන එක, භූතවාදයට* සම්බන්ධ දේවල් කරන එක,+ හතුරුකම් කරන එක, රණ්ඩුවලට පැටලෙන එක, ඊර්ෂ්යා කරන එක, ඉක්මනින් කේන්ති ගන්න එක, ආරවුල් ඇති කරගන්න එක, භේද ඇති කරන එක, නිකායන් හදාගන්න එක,
-