එළිදරව් 9:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 පස්වෙනි දේවදූතයාත් තමන්ගේ හොරණෑව පිම්බා.+ එතකොට අහසෙන් පොළොවට වැටුණ තාරකාවක් මම දැක්කා. අගාධයට ඇතුල් වෙන තැන යතුර+ ඔහුට දුන්නා.
9 පස්වෙනි දේවදූතයාත් තමන්ගේ හොරණෑව පිම්බා.+ එතකොට අහසෙන් පොළොවට වැටුණ තාරකාවක් මම දැක්කා. අගාධයට ඇතුල් වෙන තැන යතුර+ ඔහුට දුන්නා.