-
මතෙව් 5:22ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
22 ඒත් මං ඔයාලට කියන්නේ මෙහෙමයි. තමන්ගේ සහෝදරයා එක්ක දිගින් දිගටම කේන්තියෙන් ඉන්න+ හැම කෙනෙක්ම අධිකරණය ඉස්සරහා පෙනී ඉන්න ඕනේ. ඒ වගේම, අන්තිම පහත් වචන පාවිච්චි කරලා තමන්ගේ සහෝදරයාට අපහාස කරන ඕනෙම කෙනෙක් ශ්‍රේෂ්ඨාධිකරණය* ඉස්සරහා පෙනී ඉන්න ඕනේ. කෙනෙක්ට ‘කිසි කමකට නැති මෝඩයා’ කියලා කියන ඕනෙම කෙනෙක් ඇවිළෙන ගෙහෙන්නාවට* සුදුස්සෙක් වෙනවා.+
-