එළිදරව් 1:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 යෙහෝවා* දෙවියන් මෙහෙම කියනවා. “ඇල්ෆා සහ ඔමේගා*+ මමයි. දැනුත් ජීවමානව ඉන්න, අතීතයේ ඉඳන්ම හිටිය, ඉස්සරහට එන්න ඉන්න සියලු බලැති තැනැත්තා+ මමයි.” එළිදරව් 22:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 ඇල්ෆා සහ ඔමේගා,*+ ඒ කියන්නේ පළවෙනියා සහ අන්තිමයාත් පටන්ගැන්ම සහ අවසානයත් මමයි.
8 යෙහෝවා* දෙවියන් මෙහෙම කියනවා. “ඇල්ෆා සහ ඔමේගා*+ මමයි. දැනුත් ජීවමානව ඉන්න, අතීතයේ ඉඳන්ම හිටිය, ඉස්සරහට එන්න ඉන්න සියලු බලැති තැනැත්තා+ මමයි.”