12 “ගඟ දෙපැත්තේම ඉවුරුවල හැම ජාතියකම පලතුරු ගස් වැවෙයි. ඒ ගස්වල කොළ මැලවෙන්නෙවත් පලතුරු හැදෙන එක නතර වෙන්නෙවත් නැහැ. හැම මාසයකම ඒවාවල අලුතෙන් ගෙඩි හැදෙයි. මොකද ඒ ගස්වලට වතුර ලැබෙන්නේ ශුද්ධස්ථානයෙන් ගලාගෙන එන ගංගාවෙනුයි.+ ඒ ගස්වල ගෙඩි කෑමට ගනියි. ගස්වල කොළ, මිනිස්සුන්ව සුව කරන්න පාවිච්චි කරයි.”+