එළිදරව් 3:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 “ලවෝදිසියේ+ තියෙන සභාවේ දූතයාට මෙහෙම ලියන්න. විශ්වාසවන්ත, සැබෑ+ සාක්ෂිකරුත්+ දෙවියන්ගේ මුල්ම නිර්මාණයත්+ වන ආමෙන්+ කියන නමින් හඳුන්වන තැනැත්තා කියන්නේ මෙහෙමයි.
14 “ලවෝදිසියේ+ තියෙන සභාවේ දූතයාට මෙහෙම ලියන්න. විශ්වාසවන්ත, සැබෑ+ සාක්ෂිකරුත්+ දෙවියන්ගේ මුල්ම නිර්මාණයත්+ වන ආමෙන්+ කියන නමින් හඳුන්වන තැනැත්තා කියන්නේ මෙහෙමයි.