ගීතාවලිය
137 බැබිලෝනියේ ගංඉවුරුවල+ වාඩි වෙලා
සියොන් ගැන මතක් කරකර අපි ඇඬුවා.+
“සියොන්වල ගීයක් ගයන්න” කියලා අපිට කිව්වා.
4 යෙහෝවාට ගයන ගීයක් වෙනත් දේශයක ඉඳන්
අපි කොහොම ගයන්නද!
6 යෙරුසලම, මට ඔබව සිහි වෙන්නේ නැත්නම්,
මම ඔබව මගේ ජීවිතේ ලොකුම සතුට+ කරගත්තේ නැත්නම්
මගේ දිව උඩු තල්ලේ ඇලෙන්න ඕනේ!
7 අනේ යෙහෝවා, යෙරුසලම වැටුණ දවසේ
ඒදොම්වරු කියපු මේ දේ අමතක කරන්න එපා.
“ඒක කඩලා බිඳලා දාන්න! ඒක පොළොවටම සමතලා කරන්න!”+