හිතෝපදේශ
31 මේ, ලෙමුවෙල් රජ ලියපු පණිවිඩයක්. ඒක එයාගේ අම්මා එයාට අවවාද කරන්න දීපු බැරෑරුම් පණිවිඩයක්.+
2 මගේ පුතේ, දෙවියන්ට භාර වෙලා මං කන්නලව් කළේ ඔයා ගැනයි.
මගේම කුසෙන් බිහි වුණ මගේ පුතේ,
මං ඔයාට දෙන්න ඕනෙ මොන වගේ උපදෙස්ද?+
3 ඔයාගේ පුරුෂ ශක්තිය ස්ත්රීන්ට දෙන්න එපා.+
රජවරුන්ගේ විනාශයට හේතු වෙන විදිහේ ජීවිතයක් ගත කරන්න එපා.+
4 ලෙමුවෙල් මගේ පුතේ, වයින් බොන එක රජ කෙනෙක්ට සුදුසු නැහැ.
“කෝ මගේ මත්පැන් ටික” කියලා අහන එක නිලධාරියෙක්ට සුදුසු නැහැ.+
5 එහෙම කළොත් එයාලා වයින් බීලා නීතිය අමතක කරලා දායි.
අසරණයන්ට යුක්තිය ඉටු නොකර ඉඳියි.
7 එතකොට එයාලාගේ දුප්පත්කම එයාලට අමතක වෙයි.
හිතේ තියෙන කරදරත් එයාලාගේ මතකයට එන්නේ නැහැ.
א [ආලෙෆ්]
10 හොඳ* බිරිඳක් හොයාගන්න පුළුවන් කාටද?+
එයා කොරල්වලටත්* වඩා හුඟක් වටිනවා.
ב [බේත්]
11 එයාගේ සැමියා මුළු හිතින්ම එයාව විශ්වාස කරනවා.
එයාගේ සැමියාට කිසිම දේකින් අඩුවක් නැහැ.
ג [ගීමෙල්]
12 මුළු ජීවිත කාලය පුරාම
එයා සැමියාට හොඳක් මිසක් නරකක් කරන්නේ නැහැ.
ד [දාලෙත්]
ה [හේ]
ו [වාව්]
ז [ෂායින්]
ח [හෙත්]
ט [ටේත්]
18 එයාගේ වෙළඳාම්වලින් එයා ලාභ ලබනවා.
රාත්රියේදීත් එයාගේ පහන නිවිලා යන්නේ නැහැ.
י [යෝද්]
כ [කෆ්]
20 එයා අසරණයාටත් දුප්පතුන්ටත් ලෝභ නැතුව දෙනවා.+
ל [ලාමෙද්]
21 හිම වැටෙන කාලයේදී ගෙදර ඉන්න අය ගැන එයා කරදර වෙන්නේ නැහැ.
මොකද ඒ හැමෝටම උණුසුම්ව ඉන්න ඕනෙ කරන ඇඳුම්* තියෙනවා.
מ [මෙම්]
22 ඇඳඇතිරිලි හදාගන්නෙත් එයාමයි.
එයා ඇඳගෙන ඉන්නේ ලිනන් සහ දම් පාට ලොම්වලින් හදපු ඇඳුම්.
נ [නුන්]
23 නුවර දොරටුව ළඟ+ ඉන්න අය එයාගේ සැමියාව හොඳට අඳුරනවා.
එයාගේ සැමියා ඉඳගෙන ඉන්නේ එතන ඉන්න වැඩිමහල්ලන් එක්කයි.
ס [සාමෙක්]
ע [ආයින්]
פ [පේ]
צ [ට්සාධේ]
ק [කෝෆ්]
28 එයාගේ දරුවෝ නැඟිටලා එයාට ප්රශංසා කරනවා.
එයාගේ සැමියාත් නැඟිටලා එයාට ප්රශංසා කරනවා.
ר [රේෂ්]
ש [ෂින්]
30 ප්රියමනාප පෙනුමට රැවටෙන්න පුළුවන්.
රූමත්කම හැමදාම තියෙන්නේ නැහැ.*+
ඒත් ප්රශංසාව ලබන්නේ යෙහෝවාට ගරුබිය දක්වන කාන්තාවයි.+
ת [ටාව්]