ගීතාවලිය
කන්ද නඟිද්දී ගයන ගීයක්.
126 වහලුන් වෙලා හිටිය සියොන් වැසියන්ව යෙහෝවා ආයෙත් ඔවුන්ගේ දේශයට ගෙනාවාම+
අපිට ඒක දැනුණේ හරියට හීනයක් වගේ!
එතකොට වෙනත් ජාතීන් මෙහෙම කතා වුණා.
“යෙහෝවා ඔහුගේ සෙනඟ වෙනුවෙන් පුදුම දේවල් කරලා!”+
4 නෙගෙබ්වල දිය පහරවල්* වැහි වතුරෙන් පිරිලා යනවා වගේ
යෙහෝවා දෙවියනි, වහලුන් වෙලා ඉන්න අපේ සෙනඟව ආයෙත් එකතු කරන්න.
5 කඳුළු සලමින් වපුරන අය
ප්රීති ඝෝෂා නඟමින් නෙළාගන්නවා.